ඔයාගේ ස්කින් එකත් දොඩම් ලෙල්ලක් වගේ වෙලාද?
මූණේ Glow එක නැතිවෙලා,
dull වෙලාද?
Clean up කරලා විතරක් මදි.
සමේ ගැඹුරින් තියෙන අපවිත්‍ර දෑ හොඳින් ඉවත් කරලා, වියලිබව, මලානික බව නැතිකරලා, පැහැදිලි දීප්තිමත් වෙනසක් ගෙනදෙන්න HydraFacial එකකින් පුළුවන්.
විශේෂයෙන් ඔයාගේ සමත් මේ විදියට වෙලානම් 👇

සමේ සිදුරු (pores) අවහිර වුණාම, සමට ආලෝකය එකසේ පරාවර්තනය කරන්න බැරි වෙනවා.
ඒ නිසා ස්වභාවික Glow එක නැති වෙලා වගේ පේනවා.
සමට යටින් වෙන දේ බලන්න👇
බ්ලැක් හෙඩ්ස් හැදෙන්නේ කොහොමද?
විවෘත සිදුරු තුල තැන්පත් වන දුහුවිලි,තෙල්,මියගිය සමේ සයිල ආදී දෑ කාලයක් පුරා බ්ලැක් හෙඩ් ලෙස ගොඩනැගෙන ආකාරය මෙහිදී දැකගන්න පුළුවන්.
Clean-up එකක් කලාම මදිද?
ගොඩක් අය හිතන්නේ නිතර Clean-up කිරීමෙන්, scrub හෝ packs භාවිතයෙන් පමණක් සමේ glow එක දිගටම තියාගන්න පුළුවන් කියලයි.
හැබැයි… ඇත්ත ඒක නෙමෙයි..
සාමාන්‍ය Clean-up සහ Facials වලින් බොහෝවිට ඉවත් කරන්නේ සමේ මතුපිට තියෙන අපද්‍රව්‍ය සහ මැරුණු සමේ සෛල විතරයි.
නමුත් සමේ සිදුරු තුල ගැඹුරින් එකතු වෙලා තියෙන blackheads/whiteheads සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න හැමවිටම ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්.
එහෙනම්..? 👇🏼
HydraFacial එකක් කලොත්?
ඔව්. HydraFacial එකේදී මෘදු Exfoliation, Vortex තාක්ෂණයෙන් ගැඹුරු පිරිසිදු කිරීම, පෝෂ්‍ය පදාර්ථ අවසෝෂණය සහ සමට අවශ්‍ය Hydration එක එකම Treatment එකක් තුළ සිදුවෙනවා.
HydraFacial එක වෙනස් වෙන්නේ කොහොමද?
HydraFacial හි Vortex තාක්ෂණය තමයි මෙහි විශේෂම පියවරවලින් එකක් වෙන්නේ.
දැඩි Suction එකක් නැතුවත්…HydraFacial එකේ Vortex තාක්ෂණය සමේ මතුපිට එකතු වෙලා තියෙන අපද්‍රව්‍ය මෘදුව ලිහිල් කරමින්, ඒවා ක්‍රමයෙන් ඉවත් කරනවා. ඒ නිසා සමට අනවශ්‍ය පීඩනයක් නැතුව ගැඹුරින් පිරිසිදු කිරීමක් සිදු වෙනවා.
Vortex Suction කිරීමෙන් පස්සේ
වෙන්නේ මොනවද?
අවහිර වූ සිදුරු පිරිසිදු කිරීම වැදගත් පළමු පියවරක්. හැබැයි නිරෝගී Glow එකක් ලැබෙන්නේ ඒකෙන් විතරක් නෙමෙයි.
ඒ නිසයි අපේ HydraFacial Treatment එක පියවර කිහිපයක් එකට එකතු කරලා නිර්මාණය කරලා තියෙන්නේ..
ඒ නිසාම සෑම පියවරක්ම මග නොහැර, එකිනෙකට සම්බන්ධ කරමින් මේ Treatment එක සිදු කරනවා.
Four Seasons මිනිත්තු-90 HydraFacial Treatment එක 👇
අපගේ මිනිත්තු 90ක පූර්ණ හයිඩ්රෆේෂල් සත්කාරය
← 👉 පියවරෙන් පියවර බලන්න Swipe කරන්න →

සම විශ්ලේෂණය
හැම සමක්ම එක වගේ නෑ. ඒ නිසා Treatment එක ඔබේ සමේ අවශ්‍යතාවයට අනුව පුද්ගලිකව සැලසුම් කරනවා.

පෙර සූදානම
සම සූදානම් කිරීම සඳහා අවශ්‍ය පරිදි Scrub සහ Steam කිරීම සිදු කරනවා. ඔබේ අවශ්‍යතාවය මත ප්‍රතිකාර කලයුතු සෑම සුළු කරුණක් ගැනම අපි විශේෂ අවධානයක් යොමු කරනවා.

ගැඹුරින් පිරිසිදු කිරීම
Vortex තාක්ෂණය මගින් සමේ මතුපිට සහ සිදුරු ඇතුළේ එකතු වෙලා තියෙන අපද්‍රව්‍ය මෘදුව ඉවත් කරනවා.

මතුපිට සුමට කිරීම
Ultrasonic Skin Scrubber එක මගින් ඉතිරි වූ අපද්‍රව්‍ය ඉවත් කරමින් සමේ මතුපිට තවත් සුමට කරනවා.

Serum අවශෝෂණය
Ultrasound තාක්ෂණය මගින් භාවිත කරන serum වල අඩංගු පෝෂක සමට හොඳින් ලබාදීමට සහාය වෙනවා.

වසා සම්බාහනය
මෙම අතිරේක පියවර මගින් සාමාන්‍ය සම්බාහනයකට වඩා ඔබ්බට ගිය ඉතා නිරවද්‍ය උත්තේජනයක් සහ රුධිර සංසරණයක් ඇති කරවනවා.

සමට නව ප්රබෝධයක්
මෘදු Radio Frequency තාක්ෂණය සමේ තද බව ඇතිකර, එල්ලාහැලෙන පෙනුම අවම කරමින් නිරෝගී පෙනුමකට සහාය වෙනවා.

සමට සිසිලක්
Cold Hammer Therapy මගින් සම සිසිල් කරමින් ප්‍රබෝධමත් සහ සුවපහසු හැඟීමක් ලබා දෙනවා.

ආලෝක කිරණ සත්කාරය
ඔබේ සමේ අවශ්‍යතාවයට ගැලපෙන LED Light Therapy මගින්, Treatment එකෙන් පසු සමේ ස්වභාවික සුවවීමේ ක්‍රියාවලියට සහාය වෙනවා.

නැවුම් බවක්
Oxygen Spray එක සමට ප්රබෝධයක් ලබා දෙමින් Hydration එකට සහාය වෙනවා.
අපේ සිදුකරන HydraFacial එක යන්ත්‍රයේ පිහිටෙන්ම කෙරෙන්නක් නොවේ.
තාක්ෂණය, නිවැරදි පිළිවෙත් එකට එක්ව පළපුරුදු වෘතීය දැනුම මත පදනම්ව සහ ඒකාකාරී නොවන ලෙස කිරීම නිසයි මේ අත්දැකීම ඔබට සුවිශේෂී සහ තෘප්තිමත් එකක් වෙන්නේ.
Glow එක අමුතුවෙන් හදන දෙයක් නෙමෙයි..
ඔබේම ස්වභාවික glow එකම නැවත ලබාදීමයි වෙන්නේ
පිරිසිදු කළ කණ්ණාඩි යුවලක් ආලෝකය ලස්සනට පරාවර්තනය කරනවා වගේම, ගැඹුරින් පිරිසිදු කර හොඳින් Hydrate කළ සමක් ස්වභාවිකව Glow වෙනවා.
ඇත්තටම HydraFacial එකෙන් සම අමුතුවෙන් සුදු කරන්නේවත් (බ්ලීචින් වැනි), කෘත්‍රිම Glow එකක් එකතු කරන්නේවත් නැහැ. එය සම ගැඹුරින් පිරිසිදු කර, හොඳින් Hydrate කර, ඔබේ සමේ තිබුණු ස්වභාවික Glow එක නැවත ඇතිකිරීමයි කරනුයේ.
අත්විඳින්න ඔබේම සැබෑ සුන්දරත්වය නැවතත් 👇
නිතර අසන ප්‍රශ්න
HydraFacial Treatment එකක් කිරීමට පෙර ඔබට ඇතිවිය හැකි ප්‍රශ්නවලට පිළිතුරු.
නැහැ. HydraFacial එකේ අරමුණ සම සුදු කිරීම නෙමෙයි. එය සම ගැඹුරින් පිරිසිදු කර, හොඳින් Hydrate කර, සමේ ස්වභාවික Glow එක වඩාත් හොඳින් පේන්න සලස්වනවා.
නැහැ. HydraFacial එක සාමාන්‍යයෙන් ඉතා පහසු සහ Non-invasive Treatment එකක්. බොහෝ දෙනෙක් මේ අත්දැකීම විස්තර කරන්නේ මෘදු, සිසිල් සහ ප්‍රබෝධමත් Facial එකක් ලෙසයි.
බොහෝ දෙනෙක් Treatment එකෙන් පසුම සම වඩාත් පිරිසිදු, මෘදු සහ හොඳින් Hydrate වී ඇති බව දකිනවා. නිරන්තර සම රැකවරණයක් පවත්වා ගැනීමෙන් එම ප්‍රතිඵල දිගුකාලීනව පවත්වා ගැනීමට උපකාරී වෙනවා.
ඒක ඔබේ සමේ ස්වභාවය සහ ඉලක්ක අනුව වෙනස් වෙනවා. Consultation එකේදී ඔබේ සම පරීක්ෂා කර සුදුසු Treatment Schedule එක අපි නිර්දේශ කරනවා.
නැහැ. Four Seasons හිදී සෑම Treatment එකක්ම ආරම්භ වෙන්නේ වෘත්තීය සමේ විශ්ලේෂණයකින්. ඒ අනුව ඔබේ සමට ගැලපෙන තාක්ෂණයන් සහ පියවර තෝරාගෙන Treatment එක පුද්ගලිකව සකස් කරනවා.
ඔව් පුළුවන්. ඒ සඳහා ඔබට වය වන්නේ රු. 3000/-ක් පමණි. ඔබ ඉන් අනතුරුව ප්‍රතිකාරය කරන්නේ නම් මෙම මුදල ය නොකෙරේ.
බොහෝ දෙනෙකුට Treatment එකෙන් පසුම තමන්ගේ දෛනික වැඩකටයුතු සාමාන්‍ය විදියටම කරගෙන යන්න පුළුවන්. සමහර අයට සමේ සංවේදීතාව අනුව සුළු රතු පැහැයක් පෙනෙන්න පුළුවන්, නමුත් එය සාමාන්‍යයෙන් ඉක්මනින්ම අඩු වෙනවා.
💛 තවමත් තීරණයක් ගන්න අමාරුද?
එහෙනම් මුලින්ම Professional Skin Consultation එකක් පමණක් වෙන්කරන්න.
මේ සඳහා ඔබට වැය වන්නේ රු. 3000ක් පමණි.
වෘතීය සම විශ්ලේෂණයෙන් පසු ඔබ Treatment එක කිරීමට යොමු වේනම්, Consultation Fee එක සම්පූර්ණයෙන්ම Treatment එකේ මුදලෙන් අඩු කරනවා.
ශ්‍රී ලංකාවේ විශ්වාසයෙන් තෝරාගත් HydraFacial අත්දැකීම
අපේ HydraFacial Treatment එක අත්විඳි කාන්තාවන්ගේ සැබෑ අත්දැකීම්.
“I did my first HydraFacial at Four Seasons Salon. I am very happy with the results. Thank you so much. ❤️❤️❤️”
“I did my first HydraFacial at Four Seasons Salon. I am very happy with the results. Thank you so much.”
“Fantastic experience! My skin feels clean, refreshed and glowing. The staff were professional and made me feel relaxed throughout.”
“I did my HydraFacial at Four Seasons Salon. One week later my skin started to glow. Very kind customer service. Excellent service.”
“I recently did a HydraFacial at Four Seasons Salon and I am very happy with the results. The treatment was relaxing and I could clearly see the difference.”
“I did a HydraFacial for the first time. It’s the best facial I ever had. Keep up the good work.”
“Absolutely amazing HydraFacial results! Professional, friendly staff. Highly recommended for quality skincare.”
⭐ Google හරහා තහවුරු කළ සැබෑ Reviews
ඔබේ සමට මේ අත්දැකීම
ලබා දෙන්න සූදානම්ද?
මේක යන්ත්‍රයෙන් විතරක් කරන Facial එකක් නෙමෙයි.
ඔබේ සමේ අවශ්‍යතාවයට අනුව සකස් කරන
මිනිත්තු 90ක පූර්ණ HydraFacial අත්දැකීමක්.
ඔබට ලැබෙන්නේ…
- ✓ වෘත්තීය සම විශ්ලේෂණයක් සහ Aesthetic Skin Consultation
- ✓ ඔබේ සමේ අවශ්‍යතාවයට අනුව පුද්ගලාරෝපිත Treatment එකක්
- ✓ Master Aesthetician විසින් සිදුකරන වෘත්තීය ප්‍රතිකාරයක්
- ✓ සායනික ශ්‍රේණියේ සීරම් සහ සමට ගැලපෙන නිෂ්පාදන
- ✓ අවශ්‍ය පියවර සඳහා ජීවාණුහරණය කළ / Single-use උපකරණ
- ✓ Treatment එකෙන් පසු ඔබේ සමට ගැලපෙන After Care උපදෙස්
📍 පිහිටි ස්ථානය
කෝට්ටේ ප්‍රධාන පාර පිහිටි අපගේ Boutique Ladies’ Salon එක, සාමකාමී සහ පෞද්ගලික පරිසරයක Appointment මත පමණක් වෘත්තීය සම ඇතුළු අනෙකුත් සේවා රැසක් සපයයි.
ජීවිතේ ලස්සනම අවස්තාවන්වලදී…

✨ විශේෂ උත්සව
ඔබේ ලස්සනම සිනහව, ආදරණීය මතකයන් සහ හැම ඡායාරූපයක්ම විශ්වාසයෙන් භුක්ති විඳින්න.

🌴 නිවාඩු ගමන්
නැවුම්, හොඳින් Hydrate වූ සමක් සමඟ ඔබේ නිවාඩුව තවත් ලස්සන මතකයක් කරගන්න.

📷 ඡායාරූප සහ මතකයන්
ඔබේ සම ගැන කනස්සල්ලෙන් ඉන්නවට වඩා, ඒ ලස්සන මොහොත සතුටින් විඳින්න.

☕ හැමදාමත් Glow එකක්
විශේෂ දවසක් එනකල්ම බලාගෙන ඉන්න ඕන නෑ. හොඳින් රැකබලා ගත් සමක් හැමදාමත් ලස්සනයි.

🌿 නිරෝගී සම. සැබෑ විශ්වාසය.
අන් අයව Impress කරනවට වඩා වැදගත් වෙන්නේ, ඔබේම සම ගැන ඔබට හොඳ හැඟීමක් ඇති වීමයි.
දත් නිතර පිරිසිදු කරනවා වගේම, සමත් නිරන්තර රැකවරණයක් ලැබිය යුතුයි. ඒ නිසාම බොහෝ දෙනෙක් මාසිකව HydraFacial එකක් කරගනිමින් සම පිරිසිදුව, හොඳින් Hydrate වී, ස්වභාවික Glow එක දිගටම පවත්වා ගන්නවා.
ඔබේ සමේ ගමන ආරම්භ වෙන්නේ නිවැරදි අවබෝධයෙන්.
නිරෝගී සමක් එක රැයකින් ලැබෙන්නේ නැහැ.
HydraFacial එකම හැමෝටම හොඳම විසඳුම කියලා අපි කියන්නේ නැහැ.
වෙනත් සමේ ගැටලුවක් ඔබේ ප්‍රධාන අවධානය නම්, ඔබේ සමට වඩාත් සුදුසු Treatment එක අපි නිර්දේශ කරනවා.
ඔබට අවශ්‍ය වෙනත් ආකාරයේ සේවාවක්ද?👇
අපගේ අනෙකුත් Skin Treatments
විවිධ සමේ ගැටලු සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය විය හැකියි. ඔබට වඩාත් සුදුසු ප්‍රතිකාරය කුමක්දැයි අවබෝධ කරගැනීමට අපගේ treatment guides ගවේෂණය කරන්න.
