🌐 Available in Eng  |  සිං

ඇයි සමේ ස්වභාවික Glow එක නැතිවී යන්නේ?

open pores with blackheads

විශාල සිදුරු (Open Pores)

අවහිර වූ සිදුරු නිසා සම රළු සහ අසමාන ලෙස පෙනෙන්න පුළුවන්.



සමේ සිදුරු (pores) අවහිර වුණාම, සමට ආලෝකය එකසේ පරාවර්තනය කරන්න බැරි වෙනවා.
ඒ නිසා ස්වභාවික Glow එක නැති වෙලා වගේ පේනවා.

ඔයාගේ සමට යටින් වෙන දේ බලන්න👇

මතුපිට clean කලාම විතරක් ඇතිද?

ගොඩක් අය හිතන්නේ නිතර Clean-up කිරීමෙන්, scrub හෝ packs භාවිතයෙන් පමණක් සමේ glow එක දිගටම තියාගන්න පුළුවන් කියලයි.

හැබැයි… ඇත්ත ඒක නෙමෙයි..👇🏼

සාමාන්‍ය Clean-up සහ Facials වලින් බොහෝවිට ඉවත් කරන්නේ සමේ මතුපිට තියෙන අපද්‍රව්‍ය සහ මැරුණු සමේ සෛල විතරයි.
නමුත් සමේ සිදුරු තුල ගැඹුරින් එකතු වෙලා තියෙන blackheads/whiteheads සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න කිසිසේත් ප්‍රමාණවත් නැහැ.

එහෙනම්..? 👇🏼

HydraFacial එකක් කලොත්?

ඔව්. HydraFacial එකේදී මෘදු Exfoliation, Vortex තාක්ෂණයෙන් ගැඹුරු පිරිසිදු කිරීම, පෝෂ්‍ය පදාර්ථ අවසෝෂණය සහ සමට අවශ්‍ය Hydration එක එකම Treatment එකක් තුළ සිදුවෙනවා.

HydraFacial එක වෙනස් වෙන්නේ කොහොමද?

Hydra-Dermabrasion Vortex තාක්ෂණය තමයි මෙහි විශේෂම පියවරවලින් එකක් වෙන්නේ.



දැඩි Suction එකක් නැතුවත්…HydraFacial එකේ Vortex තාක්ෂණය සමේ මතුපිට එකතු වෙලා තියෙන අපද්‍රව්‍ය මෘදුව ලිහිල් කරමින්, ඒවා ක්‍රමයෙන් ඉවත් කරනවා. ඒ නිසා සමට අනවශ්‍ය පීඩනයක් නැතුව ගැඹුරින් පිරිසිදු කිරීමක් සිදු වෙනවා.

ගැඹුරු පිරිසිදු කිරීම විතරක්ම ප්‍රමාණවත්ද?

අවහිර වූ සිදුරු පිරිසිදු කිරීම වැදගත් පළමු පියවරක්. හැබැයි නිරෝගී Glow එකක් ලැබෙන්නේ ඒකෙන් විතරක් නෙමෙයි.

ඒ නිසයි අපේ HydraFacial Treatment එක පියවර කිහිපයක් එකට එකතු කරලා නිර්මාණය කරලා තියෙන්නේ.

Four Seasons මිනිත්තු-90 HydraFacial Treatment එක 👇

ඔයාගේ සම්පුර්ණ ස්කින් එකේ ගමන් මග

← 👉 පියවරෙන් පියවර බලන්න Swipe කරන්න →

අපේ HydraFacial එක සාමාන්‍ය Machine Facial එකක්ම නෙමෙයි. මේ අත්දැකීම විශේෂ වෙන්නේ දියුණු තාක්ෂණය, වෘත්තීය දැනුම සහ නිවැරදි පිළිවෙත් එකට එක්වෙන නිසයි.

Glow එක අමුතුවෙන් හදන දෙයක් නෙමෙයි..

ඔබේ වැසුණු glow එකම පෙනෙන්න සැලස්සවීමයි

පිරිසිදු කළ කණ්ණාඩි යුවලක් ආලෝකය ලස්සනට පරාවර්තනය කරනවා වගේම, ගැඹුරින් පිරිසිදු කර හොඳින් Hydrate කළ සමක් ස්වභාවිකව Glow වෙනවා.

ඇත්තටම HydraFacial එකෙන් සම සුදු කරන්නේවත් කෘත්‍රිම Glow එකක් එකතු කරන්නේවත් නැහැ. එය සම ගැඹුරින් පිරිසිදු කර, හොඳින් Hydrate කර, ඔබේ සමේ තිබුණු ස්වභාවික Glow එක නැවත පේන්න සලස්වනවා.

අත්විඳින්න ඔබේම සුන්දරත්වය නැවතත් 👇

ජීවිතේ ලස්සනම අවස්තාවන්වලදී…


දත් නිතර පිරිසිදු කරනවා වගේම, සමත් නිරන්තර රැකවරණයක් ලැබිය යුතුයි. ඒ නිසාම බොහෝ දෙනෙක් මාසිකව HydraFacial එකක් කරගනිමින් සම පිරිසිදුව, හොඳින් Hydrate වී, ස්වභාවික Glow එක දිගටම පවත්වා ගන්නවා.

ශ්‍රී ලංකාවේ විශ්වාසයෙන් තෝරාගත් HydraFacial අත්දැකීම

අපේ HydraFacial Treatment එක අත්විඳි කාන්තාවන්ගේ සැබෑ අත්දැකීම්.

“I did my first HydraFacial at Four Seasons Salon. I am very happy with the results. Thank you so much. ❤️❤️❤️”

⭐⭐⭐⭐⭐ Gloria Alwis

“I did my first HydraFacial at Four Seasons Salon. I am very happy with the results. Thank you so much.”

⭐⭐⭐⭐⭐ Theja Abeysinghe

“Fantastic experience! My skin feels clean, refreshed and glowing. The staff were professional and made me feel relaxed throughout.”

⭐⭐⭐⭐⭐ Ruwini Upeshika

“I did my HydraFacial at Four Seasons Salon. One week later my skin started to glow. Very kind customer service. Excellent service.”

⭐⭐⭐⭐⭐ Manjula Mallawaarachchi

“I recently did a HydraFacial at Four Seasons Salon and I am very happy with the results. The treatment was relaxing and I could clearly see the difference.”

⭐⭐⭐⭐⭐ Madonna Madonna

“I did a HydraFacial for the first time. It’s the best facial I ever had. Keep up the good work.”

⭐⭐⭐⭐⭐ Harshani Gunasekara

“Absolutely amazing HydraFacial results! Professional, friendly staff. Highly recommended for quality skincare.”

⭐⭐⭐⭐⭐ Padma Kumari Nawaratna

විද්‍යාව විශ්වාසය ඇති කරනවා. ප්‍රතිඵල ඒ විශ්වාසය තහවුරු කරනවා.

⭐ Google හරහා තහවුරු කළ සැබෑ Reviews

ඔබේ සමට මේ අත්දැකීම ලබා දෙන්න සූදානම්ද?

අපේ සම්පූර්ණ මිනිත්තු 90ක HydraFacial Treatment එකේ මිල රු. 9,500යි, මෙයට වෘත්තීය සම විශ්ලේෂණය, ගැඹුරු පිරිසිදු කිරීම, සායනික ශ්‍රේණියේ සීරම්/පෝෂක භාවිතයෙන් සහ ඔබේ සමට ගැලපෙන තාක්ෂණික පියවර කිහිපයකින් සමන්විත වේ.

ඔබට ලැබෙන්නේ…

  • ✓ ඔබේ සමට අනුව පුද්ගලාරෝපිතව සකස් කළ Treatment එකක්
  • ✓ Master Aesthetician විසින් සිදු කරන වෘත්තීය ප්‍රතිකාරය
  • ✓ සායනික ශ්‍රේණියේ සීරම්
  • ✓ ජීවාණුහරිත/Single-use උපකරණ
  • ✓ ඔබේ සමට අනුව සකසාදෙන After Care වෘතිමය උපදෙස්

✓ Appointment එක දැන්ම නොමිලේ Reserve කරන්න — ගෙවීම ඔබ පැමිණෙන දවසේදී කල හැක.

නිතර අසන ප්‍රශ්න

HydraFacial Treatment එකක් කිරීමට පෙර ඔබට ඇතිවිය හැකි ප්‍රශ්නවලට පිළිතුරු.

නැහැ. HydraFacial එකේ අරමුණ සම සුදු කිරීම නෙමෙයි. එය සම ගැඹුරින් පිරිසිදු කර, හොඳින් Hydrate කර, සමේ ස්වභාවික Glow එක වඩාත් හොඳින් පේන්න සලස්වනවා.

නැහැ. HydraFacial එක සාමාන්‍යයෙන් ඉතා පහසු සහ Non-invasive Treatment එකක්. බොහෝ දෙනෙක් මේ අත්දැකීම විස්තර කරන්නේ මෘදු, සිසිල් සහ ප්‍රබෝධමත් Facial එකක් ලෙසයි.

බොහෝ දෙනෙක් Treatment එකෙන් පසුම සම වඩාත් පිරිසිදු, මෘදු සහ හොඳින් Hydrate වී ඇති බව දකිනවා. නිරන්තර සම රැකවරණයක් පවත්වා ගැනීමෙන් එම ප්‍රතිඵල දිගුකාලීනව පවත්වා ගැනීමට උපකාරී වෙනවා.

ඒක ඔබේ සමේ ස්වභාවය සහ ඉලක්ක අනුව වෙනස් වෙනවා. Consultation එකේදී ඔබේ සම පරීක්ෂා කර සුදුසු Treatment Schedule එක අපි නිර්දේශ කරනවා.

නැහැ. Four Seasons හිදී සෑම Treatment එකක්ම ආරම්භ වෙන්නේ වෘත්තීය සමේ විශ්ලේෂණයකින්. ඒ අනුව ඔබේ සමට ගැලපෙන තාක්ෂණයන් සහ පියවර තෝරාගෙන Treatment එක පුද්ගලිකව සකස් කරනවා.

Professional Skin Consultation එකේ ගාස්තුව රු. 3,000යි. ඔබ Treatment එක කරගන්න තීරණය කළොත් එම මුදල සම්පූර්ණයෙන්ම Treatment එකේ මුදලෙන් අඩු කරනවා.

බොහෝ දෙනෙකුට Treatment එකෙන් පසුම තමන්ගේ දෛනික වැඩකටයුතු සාමාන්‍ය විදියටම කරගෙන යන්න පුළුවන්. සමහර අයට සමේ සංවේදීතාව අනුව සුළු රතු පැහැයක් පෙනෙන්න පුළුවන්, නමුත් එය සාමාන්‍යයෙන් ඉක්මනින්ම අඩු වෙනවා.

📍 පිහිටි ස්ථානය

කෝට්ටේ ප්‍රධාන පාර පිහිටි අපගේ Boutique Ladies’ Salon එක, සාමකාමී සහ පෞද්ගලික පරිසරයක Appointment මත පමණක් වෘත්තීය සම ඇතුළු අනෙකුත් සේවා රැසක් සපයයි.

Four Seasons Beauty Salon & Academy
📍 Domino’s Pizza සහ The Fab ඉදිරිපිට, පිටකෝට්ටේ
🚗 Basement Parking
💳 Visa & Mastercard / Cash / Bank Transfer
🕒 Appointment මත පමණයි

ඔබේ සමේ ගමන ආරම්භ වෙන්නේ නිවැරදි අවබෝධයෙන්.

නිරෝගී සමක් එක රැයකින් ලැබෙන්නේ නැහැ. Acne, Pigmentation, Acne Scars හෝ වෙනත් සමේ ගැටලුවක් ඔබේ ප්‍රධාන අවධානය නම්, ඔබේ සමට වඩාත් සුදුසු Treatment එක අපි නිර්දේශ කරනවා—HydraFacial එකම හැමෝටම හොඳම විසඳුම කියලා අපි කියන්නේ නැහැ.

💛 තවමත් තීරණයක් ගන්න අමාරුද?
එහෙනම් මුලින්ම රු. 3,000ක Professional Skin Consultation එකක් Book කරන්න. ඔබ Treatment එක කරගැනීමේදී, Consultation Fee එක සම්පූර්ණයෙන්ම Treatment එකේ මුදලෙන් අඩු කරනවා.

ගූගල් 5⭐ ශ්‍රේණිගත පාරිභෝගික විශ්වාසය